SME Business Consultation

Hourly Rate - 3,500 LKR/Hour

Thisara Meegahawatta

verified

ව්‍යාපාරයක් 'Brand' එකක් බවට පත් කරමු | වසර 15කට වැඩි ප්‍රායෝගික අත්දැකීම් සමඟින්

මම තිසර මීගහවත්ත. Brand Strategist කෙනෙක් සහ Business Consultant කෙනෙක් විදියට මගේ මූලිකම අරමුණ තමයි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) වලට ඒවායේ උපරිම දියුණුව කරා යන්න පාර පෙන්නන එක.

අද තියෙන තරඟකාරී වෙළඳපොලේ, නිකම්ම Logo එකක් තිබුණා කියලා විතරක් මදි. ව්‍යාපාරයක් දිගුකාලීනව දියුණු කරන්න නම් ඔබට අනිවාර්යයෙන්ම ‘Brand Strategy’ එකක් තියෙන්න ඕන. මගේ ඉලක්කය තමයි, නිකම්ම බාණ්ඩයක් විකුණන මට්ටමේ ඉඳන්, පාරිභෝගිකයින් ආදරය කරන, ඉහළ වටිනාකමක් තියෙන ශක්තිමත් Brand එකක් ගොඩනඟන තැනට ව්‍යාපාර හිමිකරුවන්ව අරගෙන යන එක.

Branding, Marketing සහ Operations කියන අංශවල මට තියෙන වසර 15කට වැඩි අත්දැකීම් එක්ක, ඔබේ ව්‍යාපාරය ගොඩනගන්න මම මේ විදියට දායක වෙනවා:

Brand Identity & Positioning: ඔබ කවුද? පාරිභෝගිකයාට ඔබ වැදගත් වෙන්නේ ඇයි? කියන එක හරියටම නිර්වචනය කිරීම.

Strategic Brand Architecture: ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන පෙළගැස්ම (Portfolio) ඉතා පැහැදිලිව සහ දියුණුවට ගැලපෙන විදියට සකස් කරගැනීම.

Operational Alignment: ඔබේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු (Operations) වලින් Brand එකේ පොරොන්දුව (Brand Promise) ඇත්තටම ඉටු වෙනවද කියලා තහවුරු කිරීම.

පොත්වල තියෙන සංකීර්ණ Marketing න්‍යායන් සහ ව්‍යාපාරයක් කරනකොට එන ප්‍රායෝගික ගැටළු අතර තියෙන පරතරය නැති කරලා, කල් පවතින සාර්ථක Brand එකක් හදන්න අවශ්‍ය පාර මම ඔබට සකස් කරලා දෙනවා.

Watch about Me

Watch this video to see my profile.

How Well You Know About Your Business

Knowledge is Power. Get Your Score.


Empowering businesses worldwide with accessible, quality consultations.

Links

Home

About Us

Pricing

Courses

Contact Us

Blog

Legal

Legal

Terms of Use

Term & a

Payment Method

Privacy Policy

Newsletter

Join our community to stay updated on the latest courses, exclusive content, and learning resources. Subscribe now and take the next step in your educational journey!