Sampath Samaraweera
verified
ඔබේ නිෂ්පාදනය "බ්‍රෑන්ඩ් එකක්" කරලා ලාභය වැඩි කරගන්නේ කොහොමද?
ගොඩක් SME ව්‍යාපාරිකයන් මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි හොඳ නිෂ්පාදනයක් තිබුණත් ඒක වෙළඳපලට ගෙනියන්නේ කොහොමද කියන එක. ලොකු සමාගම් එක්ක හැප්පෙන්න බැරි එක, වෙළඳ දැන්වීම්වලට ලොකු වියදමක් කරන්න බය එක, සහ ඔබේ භාණ්ඩයට නියම මිලක් (Premium Price) ගන්න බැරි එක අද ඔබේ ව්‍යාපාරය හිරවෙන්න ප්‍රධාන හේතු වෙන්න ඇති.
මම සම්පත් සමරවීර.
වසර 15කට අධික අත්දැකීම් එක්ක, FMCG ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන වන Nature's Beauty Creations, Rebonn Cosmetics සහ Atlas Axillia වැනි ආයතනවල මම ලැබූ ප්‍රායෝගික පළපුරුද්ද දැන් ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදාගන්න පුළුවන්. මම ඔබේ ව්‍යාපාරයට උදවු කරන්නේ මෙහෙමයි. අපි කවුරුත් දන්නා බ්‍රෑන්ඩ් එකක් හදමු(Brand Development) සාමාන්‍ය නිෂ්පාදනයක් "බ්‍රෑන්ඩ් එකක්" බවට පත් කරලා, පාරිභෝගිකයාගේ හිතේ විශ්වාසයක් ගොඩනඟන විදිහ මම ඔබට කියල දෙන්නම් අපි කතා කරමු.


Empowering businesses worldwide with accessible, quality consultations.
About Us
Pricing
Courses
Contact Us
Blog
Terms of Use
Payment Method
Privacy Policy
Join our community to stay updated on the latest courses, exclusive content, and learning resources. Subscribe now and take the next step in your educational journey!