Thisara Meegahawatta
verified
මම තිසර මීගහවත්ත, Brand Strategist කෙනෙක්, Business Consultant කෙනෙක් වගේම Coach කෙනෙක් විදිහට ක්ෂේත්‍රයේ අවුරුදු 15කට වැඩි අත්දැකීම් එක්ක මම සූදානම් ඔයාගේ ව්‍යාපාරයටත් හරිම පාර පෙන්නන්න. Finance, Branding, Marketing සහ Operations කියන මේ හැම අංශයක්ම ආවරණය කරමින්, මම විශේෂ අවධානයක් යොමු කරන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) දියුණු කරන්නයි.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, දේවල් දන්නවා වුණාට ඒවා හරියටම බිස්නස් එකට යොදාගන්නේ කොහොමද කියන එක. මම කරන්නේ අන්න ඒ පොතේ දැනුමයි, ප්‍රායෝගික ලෝකයේ වැඩ කටයුතුයි යා කරලා, ඔයාගේ ව්‍යාපාරයේ නියම Potential එක එළියට ගන්න ඔයාට උදව් කරන එකයි.
ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න මම සූදානම්. අපි කතා කරමු!.


Empowering businesses worldwide with accessible, quality consultations.
About Us
Pricing
Courses
Contact Us
Blog
Terms of Use
Payment Method
Privacy Policy
Join our community to stay updated on the latest courses, exclusive content, and learning resources. Subscribe now and take the next step in your educational journey!