Buddhika Wimalasena
verified
ඔබේ ව්‍යාපාරයේ "මිනිස් බලය" ජයග්‍රාහී ගමනක එන්ජිම බවට පත් කරමු!
ව්‍යාපාරයක් කරගෙන යද්දී ගොඩක් SME අයිතිකරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි 'වැඩේට හරියන මිනිස්සු' හොයාගන්න එක. එහෙමත් නැත්නම් ඉන්න අයගෙන් හරියට වැඩක් ගන්න බැරි එක, සේවකයෝ නිතරම අස්වෙලා යන එක, එහෙමත් නැත්නම් හැම පොඩි දේකටම ඔබටම මැදිහත් වෙන්න සිද්ධ වෙන එක. මේ නිසාම ඔබට ව්‍යාපාරය දියුණු කරන්න තියෙන කාලයත් නැති වෙලා යනවා නේද?
මම බුද්ධික විමලසේන.
වසර 17කට අධික ක්ෂේත්‍රයේ අත්දැකීම් එක්ක (විශේෂයෙන් Damro වැනි ප්‍රමුඛ පෙළේ ආයතනයක අත්දැකීම් සමඟ සේවක පරිපාලනය විතරක් නෙමෙයි එයාලව Motivate කරලා තියා ගන්නේ කොහොමද? එයාලගෙන් හිත සතුටින් තියල වැඩ කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු. ඔබට ඇත්තටම තියන ගැටලුව කියන්න අනිවාර්යෙන්ම ඔබේ ප්‍රශ්නෙට විසදුමක් තියනවමයි. අපි කතා කරමු


Empowering businesses worldwide with accessible, quality consultations.
About Us
Pricing
Courses
Contact Us
Blog
Terms of Use
Payment Method
Privacy Policy
Join our community to stay updated on the latest courses, exclusive content, and learning resources. Subscribe now and take the next step in your educational journey!